10 ආරොන් අවුරුද්දකට වතාවක් ඒ පූජාසනය පවිත්ර තත්වයකට ගෙනා යුතුයි.+ ඒකට ඔහු පාප පූජාවට ඔප්පු කළ සතාගේ ලේ ටිකක් ඒකේ අංවල තැවරිය යුතුයි.+ ඔබේ හැම පරම්පරාවකදීම අවුරුද්දකට වතාවක් පූජාසනය පවිත්ර තත්වයකට ගෙනා යුතුයි. මොකද යෙහෝවා වන මං ඒ පූජාසනය සලකන්නේ ඉතා ශුද්ධ දෙයක් විදිහට.”