යෝබ් 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉතින් බූෂ්ගෙන් පැවතෙන බාරකෙල්ගේ පුතා වන එලිහු කතා කරන්න පටන්ගත්තා. “මං වයසින් බාලයි.ඔයාලා හැමෝම වයසින් හුඟක් වැඩියි.+ ඒ නිසයි මං කතා කරන්න ඉක්මන් වුණේ නැත්තේ.+ඔයාලට තියෙන ගෞරවය නිසයි මං දන්න දේ නොකියා හිටියේ. හිතෝපදේශ 23:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔයාට ජීවිතය දුන්න* ඔයාගේ තාත්තාට ඇහුම්කන් දෙන්න.ඔයාගේ අම්මා වයසට ගියා කියලා එයාව පහත් කරන්න එපා.+ 1 තිමෝති 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වැඩිහිටි පුරුෂයන්ට සැරෙන් අවවාද කරන්න එපා.+ ඒ වෙනුවට එයාලට තාත්තා කෙනෙක්ට වගේ සලකලා ආදරෙන් අවවාද කරන්න. තරුණයන්ට සහෝදරයෙක්ට වගෙත්,
6 ඉතින් බූෂ්ගෙන් පැවතෙන බාරකෙල්ගේ පුතා වන එලිහු කතා කරන්න පටන්ගත්තා. “මං වයසින් බාලයි.ඔයාලා හැමෝම වයසින් හුඟක් වැඩියි.+ ඒ නිසයි මං කතා කරන්න ඉක්මන් වුණේ නැත්තේ.+ඔයාලට තියෙන ගෞරවය නිසයි මං දන්න දේ නොකියා හිටියේ.
5 වැඩිහිටි පුරුෂයන්ට සැරෙන් අවවාද කරන්න එපා.+ ඒ වෙනුවට එයාලට තාත්තා කෙනෙක්ට වගේ සලකලා ආදරෙන් අවවාද කරන්න. තරුණයන්ට සහෝදරයෙක්ට වගෙත්,