නික්මයාම 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “කෙනෙක් තමන්ගේ මවට හෝ පියාට ශාප කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 27:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘තමන්ගේ අම්මාටයි, තාත්තාටයි ගෞරවයෙන් සලකන්නේ නැති කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.) හිතෝපදේශ 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තාත්තාටයි, අම්මාටයි ශාප කරන කෙනාගේ පහනඅඳුර වැටීගෙන එද්දී නිවලා දායි.+ මතෙව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 උදාහරණෙකට ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න’+ කියලත් ‘මවට හරි පියාට හරි නින්දා කරන* කෙනාව මරලා දාන්න ඕනෙ’+ කියලත් දෙවියන් කියනවා.
16 “‘තමන්ගේ අම්මාටයි, තාත්තාටයි ගෞරවයෙන් සලකන්නේ නැති කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
4 උදාහරණෙකට ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න’+ කියලත් ‘මවට හරි පියාට හරි නින්දා කරන* කෙනාව මරලා දාන්න ඕනෙ’+ කියලත් දෙවියන් කියනවා.