ලෙවී කතාව 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඔබේ සහෝදරිය එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පියාගේ දුව වුණත් මවගේ දුව වුණත් ඔබේ ගෙදර ඉපදුණ කෙනෙක් වුණත් වෙනත් ගෙදරක ඉපදුණ කෙනෙක් වුණත් ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ ද්විතීය කතාව 27:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “‘තමන්ගේ සහෝදරිය එක්ක ඒ කියන්නේ තාත්තාගේ දුව එක්ක හරි අම්මාගේ දුව එක්ක හරි ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
9 “‘ඔබේ සහෝදරිය එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පියාගේ දුව වුණත් මවගේ දුව වුණත් ඔබේ ගෙදර ඉපදුණ කෙනෙක් වුණත් වෙනත් ගෙදරක ඉපදුණ කෙනෙක් වුණත් ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+
22 “‘තමන්ගේ සහෝදරිය එක්ක ඒ කියන්නේ තාත්තාගේ දුව එක්ක හරි අම්මාගේ දුව එක්ක හරි ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)