ගණන් කතාව 9:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “නියම කරපු කාලයේදී+ ඊශ්‍රායෙල්වරු පාස්කු පූජාව+ සූදානම් කළ යුතුයි. 3 ඔබට නියම කරපු විදිහට මේ මාසයේ 14වෙනිදා හිරු බැස යනවාත් එක්කම* ඔබ ඒ පූජාව සූදානම් කළ යුතුයි. ඔබ ඒ පූජාව සූදානම් කළ යුත්තේ ඔබට දුන්න හැම නීතියකටම සහ මඟ පෙන්වීමකටම එකඟවයි.”+ ගණන් කතාව 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘පළවෙනි මාසයේ 14වෙනිදා යෙහෝවා වන මට ගෞරව කරන්න පාස්කුව සැමරිය යුතුයි.+
2 “නියම කරපු කාලයේදී+ ඊශ්‍රායෙල්වරු පාස්කු පූජාව+ සූදානම් කළ යුතුයි. 3 ඔබට නියම කරපු විදිහට මේ මාසයේ 14වෙනිදා හිරු බැස යනවාත් එක්කම* ඔබ ඒ පූජාව සූදානම් කළ යුතුයි. ඔබ ඒ පූජාව සූදානම් කළ යුත්තේ ඔබට දුන්න හැම නීතියකටම සහ මඟ පෙන්වීමකටම එකඟවයි.”+