ගණන් කතාව 35:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ විදිහට ලෙවීවරුන්ට නගර 48ක් දෙන්න ඕනේ. ඒ නගර අවට තියෙන තණබිමුත් ඔවුන්ට දෙන්න.+ යොෂුවා 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෝසෙප්ගෙන් පැවතෙන අයව මනස්සේ සහ එෆ්රායිම්+ විදිහට ගෝත්ර දෙකකට බෙදලා තිබුණා.+ ලෙවී ගෝත්රයේ අයට දේශයෙන් කොටසක් දුන්නේ නැහැ. ජීවත් වෙන්න නගර කීපයක්+ සහ එයාලාගේ සත්තුන්ට ඕන කරන තණබිම් විතරයි එයාලට ලැබුණේ.+
4 යෝසෙප්ගෙන් පැවතෙන අයව මනස්සේ සහ එෆ්රායිම්+ විදිහට ගෝත්ර දෙකකට බෙදලා තිබුණා.+ ලෙවී ගෝත්රයේ අයට දේශයෙන් කොටසක් දුන්නේ නැහැ. ජීවත් වෙන්න නගර කීපයක්+ සහ එයාලාගේ සත්තුන්ට ඕන කරන තණබිම් විතරයි එයාලට ලැබුණේ.+