නික්මයාම 22:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “මගේ සෙනඟ අතරේ ඉන්න දුප්පත් කෙනෙක්ට ඔබ ණයට මුදල් දුන්නොත් වෙනත් අය වගේ කෑදර විදිහට ඔහුගෙන් පොලී අය කරන්න එපා.+ ද්විතීය කතාව 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඔයාලාගේ සහෝදරයෙක් මුදල් හරි කෑම හරි වෙන දෙයක් හරි ණයට ගත්තොත් ඒකට පොලී අය කරන්න එපා.+ ගීතාවලිය 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ණයකරුවන්ගෙන් පොලී අය කරන්නේ නැහැ.+අහිංසකයෙක්ට අසාධාරණයක් කරන්න අල්ලසක් ගන්නේ නැහැ.+ ඒ වගේ කෙනෙක් කවදාවත් වැටිලා යන්නේ නැහැ.+ හිතෝපදේශ 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොලී අය කරන,+ අසාධාරණ විදිහට ලාභ ලබන කෙනෙක් පොහොසතෙක් වෙනවා.ඒත් එයා රැස් කරගත්ත දේ අයිති වෙන්නේ දුප්පතුන්ට කරුණාව පෙන්වන අයටයි.+
25 “මගේ සෙනඟ අතරේ ඉන්න දුප්පත් කෙනෙක්ට ඔබ ණයට මුදල් දුන්නොත් වෙනත් අය වගේ කෑදර විදිහට ඔහුගෙන් පොලී අය කරන්න එපා.+
5 ඔහු ණයකරුවන්ගෙන් පොලී අය කරන්නේ නැහැ.+අහිංසකයෙක්ට අසාධාරණයක් කරන්න අල්ලසක් ගන්නේ නැහැ.+ ඒ වගේ කෙනෙක් කවදාවත් වැටිලා යන්නේ නැහැ.+
8 පොලී අය කරන,+ අසාධාරණ විදිහට ලාභ ලබන කෙනෙක් පොහොසතෙක් වෙනවා.ඒත් එයා රැස් කරගත්ත දේ අයිති වෙන්නේ දුප්පතුන්ට කරුණාව පෙන්වන අයටයි.+