ලෙවී කතාව 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊටපස්සේ එන 50වෙනි අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් හැටියට සලකන්න ඕනේ. දේශයේ ඉන්න හැමෝටම ඒ අවුරුද්දේ නිදහස ලැබෙනවා කියලා නිවේදනය කරන්න.+ ඒක නිදහස ලැබෙන අවුරුද්දක්* නිසා හැමෝටම තම තමන්ගේ පවුල්වලටයි, තමන්ට උරුම වුණ ඉඩකඩම්වලටයි ආපහු යන්න පුළුවන්.+
10 ඊටපස්සේ එන 50වෙනි අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් හැටියට සලකන්න ඕනේ. දේශයේ ඉන්න හැමෝටම ඒ අවුරුද්දේ නිදහස ලැබෙනවා කියලා නිවේදනය කරන්න.+ ඒක නිදහස ලැබෙන අවුරුද්දක්* නිසා හැමෝටම තම තමන්ගේ පවුල්වලටයි, තමන්ට උරුම වුණ ඉඩකඩම්වලටයි ආපහු යන්න පුළුවන්.+