ද්විතීය කතාව 28:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔයාලට උරුම වෙන දේශයෙන් ඔයාලා නැත්තටම නැති වෙලා යන කල් යෙහෝවා දරුණු ලෙඩ රෝගවලින් ඔයාලට පහර දෙයි.+ යෙරෙමියා 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයෙන් ඔවුන් නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන්ට කඩුවෙනුයි,+ සාගතයෙනුයි, වසංගතයෙනුයි*+ පහර දෙනවා.”’” ආමොස් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ‘මම ඊජිප්තුවට පහර දුන්නා වගේම වසංගතයකින් ඔබටත් පහර දුන්නා.+ මම ඔබේ තරුණයන්ව කඩුවෙන් මරලා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන ගියා.+ ඔබට උහුලන්න බැරි තරම් දුගඳක් ඔබේ කඳවුරුවලින් හමන්න සැලැස්සුවා.+ඒත් ඔබ මං ගාවට ආයෙත් ආවේ නැහැ.’ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.
10 ඔවුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයෙන් ඔවුන් නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන්ට කඩුවෙනුයි,+ සාගතයෙනුයි, වසංගතයෙනුයි*+ පහර දෙනවා.”’”
10 ‘මම ඊජිප්තුවට පහර දුන්නා වගේම වසංගතයකින් ඔබටත් පහර දුන්නා.+ මම ඔබේ තරුණයන්ව කඩුවෙන් මරලා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන ගියා.+ ඔබට උහුලන්න බැරි තරම් දුගඳක් ඔබේ කඳවුරුවලින් හමන්න සැලැස්සුවා.+ඒත් ඔබ මං ගාවට ආයෙත් ආවේ නැහැ.’ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.