1 රාජාවලිය 8:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 එයාලා කරපු වැරදි ගැන ඒ දේශයේ ඉද්දී එයාලා තේරුම්ගන්න ඉඩ තියෙනවා.+ එතකොට එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා+ ගොඩක් බැගෑපත් වෙලා+ මෙහෙම කන්නලව් කරයි. ‘අපි පව් කළා. අපි ඔයාට විරුද්ධව ගොඩක් වැරදි කළා. අපි වැඩ කළේ හරිම දුෂ්ට විදිහටයි.’+ 2 ලේකම් 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කඩුවෙන් මැරුම් කෑවේ නැති අයව එයා වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ එයාලා කල්දිවරුන්ගේ රජටත්+ එයාගේ පුතාලටත් සේවය කළා. පර්සියානු රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්න කල්ම එයාලා එහෙම කළා.+
47 එයාලා කරපු වැරදි ගැන ඒ දේශයේ ඉද්දී එයාලා තේරුම්ගන්න ඉඩ තියෙනවා.+ එතකොට එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා+ ගොඩක් බැගෑපත් වෙලා+ මෙහෙම කන්නලව් කරයි. ‘අපි පව් කළා. අපි ඔයාට විරුද්ධව ගොඩක් වැරදි කළා. අපි වැඩ කළේ හරිම දුෂ්ට විදිහටයි.’+
20 කඩුවෙන් මැරුම් කෑවේ නැති අයව එයා වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ එයාලා කල්දිවරුන්ගේ රජටත්+ එයාගේ පුතාලටත් සේවය කළා. පර්සියානු රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්න කල්ම එයාලා එහෙම කළා.+