මතෙව් 5:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “අතීතයේ හිටපු අයට මෙහෙම කිව්වා කියලත් ඔයාලා අහලා තියෙනවා. ‘දිවුරුමක් දුන්නාම ඒක කඩ කරන්න එපා.+ ඔයාලා යෙහෝවා* දෙවියන්ට වුණ භාරය ඉටු කළ යුතුයි.’+
33 “අතීතයේ හිටපු අයට මෙහෙම කිව්වා කියලත් ඔයාලා අහලා තියෙනවා. ‘දිවුරුමක් දුන්නාම ඒක කඩ කරන්න එපා.+ ඔයාලා යෙහෝවා* දෙවියන්ට වුණ භාරය ඉටු කළ යුතුයි.’+