40 පළවෙනි බැටළු පැටියා එක්ක සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න. ඒ පිටි ඔප්පු කළ යුත්තේ ඔලීව ගෙඩි කොටලා හදාගත්ත තෙල් හින මිනුමෙන් හතරෙන් කොටසක් එක්ක මිශ්ර කරලයි. ඒවාත් එක්ක පාන පූජාවක් විදිහට වයින් හින මිනුමෙන් හතරෙන් කොටසකුත් ඔප්පු කරන්න.