ගණන් කතාව 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “රිදී තළලා හොරණෑ දෙකක් හදන්න.+ සෙනඟව එක තැනකට රැස් කරන්න ඕනෙ වෙද්දීත් කඳවුර වෙන තැනකට අරන් යන්න ඕනෙ වෙද්දීත් ඒ හොරණෑ පිඹින්න. ගණන් කතාව 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඔබට හිරිහැර කරන ඔබේ සතුරන් ඔබට විරුද්ධව යුද්ධ කරන්න ඔබේ දේශයට ආවොත් හමුදාව රැස් කරන්නත් හොරණෑ පිඹින්න.+ එතකොට ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබේ ඉල්ලීම අහලා සතුරන්ගෙන් ඔබව බේරගන්නවා.
2 “රිදී තළලා හොරණෑ දෙකක් හදන්න.+ සෙනඟව එක තැනකට රැස් කරන්න ඕනෙ වෙද්දීත් කඳවුර වෙන තැනකට අරන් යන්න ඕනෙ වෙද්දීත් ඒ හොරණෑ පිඹින්න.
9 “ඔබට හිරිහැර කරන ඔබේ සතුරන් ඔබට විරුද්ධව යුද්ධ කරන්න ඔබේ දේශයට ආවොත් හමුදාව රැස් කරන්නත් හොරණෑ පිඹින්න.+ එතකොට ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබේ ඉල්ලීම අහලා සතුරන්ගෙන් ඔබව බේරගන්නවා.