-
ගණන් කතාව 18:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඔබේ සහෝදරයන් වන ලෙවී ගෝත්රයේ* අයට ඔබ ළඟට එන්න කියන්න. ඔවුන් ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන හමු වීමේ කූඩාරම+ ඉස්සරහා ඔබ එක්කත් ඔබේ පුතුන් එක්කත් සේවය කළ යුතුයි.+ 3 ඔබ පවරන වගකීම් වගේම හමු වීමේ කූඩාරමට සම්බන්ධ හැම වගකීමක්ම ඔවුන් ඉටු කළ යුතුයි.+ ඒත් පූජාසනය ළඟටවත් ශුද්ධස්ථානයේ තියෙන කිසිම භාණ්ඩයක් ළඟටවත් යන්න ඔවුන්ට අවසර නැහැ. ඔවුන් එහෙම කළොත් ඔවුන් විතරක් නෙමෙයි ඔබත් මිය යයි.+
-
-
1 ලේකම් 23:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 හමු වීමේ කූඩාරමේ සහ ශුද්ධස්ථානයේ එයාලට පැවරිලා තිබුණ සේවාවනුත් එයාලා කළා. ඒ වගේම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සේවය කරපු එයාලාගේ සහෝදරයන් වුණ ආරොන්ගේ පුතාලට එයාලා සහය දුන්නා.
-