16 “නැඟෙනහිර පැත්තේ මැද කොටස මළුවේ දොරටුව විදිහට යොදාගන්න. ඒ දොරටුවට රියන් 20ක් දිග තිර රෙද්දක් හදන්න. නිල් පාට නූල්වලින්, දම් පාට ලොම්වලින්, තද රතු පාට නූල්වලින් සහ සිහින්ව අඹරපු ලිනන් නූල්වලින් ඒ තිර රෙද්ද වියන්න.+ ඒ කොටසට කණු හතරකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි හතරකුත් හදන්න.+