ගණන් කතාව 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊශ්රායෙල් සෙනඟ වෙනත් තැනකට යන්න සූදානම් වෙද්දී ආරොන් සහ ඔහුගේ පුතුන් හමු වීමේ කූඩාරම ඇතුළට යන්න ඕනේ. ඔවුන් ගිවිසුම් පෙට්ටිය* තියෙන තැන වෙන් කරන තිර රෙද්ද+ ගලවලා ඒකෙන් ගිවිසුම් පෙට්ටිය වැසිය යුතුයි.+
5 ඊශ්රායෙල් සෙනඟ වෙනත් තැනකට යන්න සූදානම් වෙද්දී ආරොන් සහ ඔහුගේ පුතුන් හමු වීමේ කූඩාරම ඇතුළට යන්න ඕනේ. ඔවුන් ගිවිසුම් පෙට්ටිය* තියෙන තැන වෙන් කරන තිර රෙද්ද+ ගලවලා ඒකෙන් ගිවිසුම් පෙට්ටිය වැසිය යුතුයි.+