25 ඔවුන්ට අවුරුදු 50ක් වුණාම ඔවුන් කූඩාරමේ සේවය කරන එකෙන් විශ්රාම ගත යුතුයි. 26 ඒත් ඒ වගේ කෙනෙක්ට කැමති නම් පුළුවන් හමු වීමේ කූඩාරමේ සේවය කරන ඔහුගේ සහෝදරයන්ට උදව් කරන්න. හැබැයි ඔහුටම කියලා විශේෂ පැවරුමක් භාර නොදිය යුතුයි. ඔබ ලෙවීවරුන්ට ඔවුන්ගේ වගකීම් භාර දිය යුත්තේ ඒ විදිහටයි.”+