ලෙවී කතාව 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊටපස්සේ ආරොන් සෙනඟ දිහාවට අත් දික් කරලා ඔවුන්ට ආශීර්වාද කළා.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළාට පස්සේ ඔහු පූජාසනය ළඟින් බැහැලා ආවා. ද්විතීය කතාව 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඒ කාලේදී තමයි යෙහෝවා ලෙවී ගෝත්රය+ විශේෂ සේවයක් කරන්න වෙන් කළේ. ඒකට යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන යන එකත්+ යෙහෝවා ඉස්සරහා සේවය කරන එකත් ඔහුගේ නමින් සෙනඟට ආශීර්වාද කරන එකත්+ ඇතුළත් වුණා. එයාලා අද වෙන කල්ම ඒ දේවල් කරනවා.
22 ඊටපස්සේ ආරොන් සෙනඟ දිහාවට අත් දික් කරලා ඔවුන්ට ආශීර්වාද කළා.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළාට පස්සේ ඔහු පූජාසනය ළඟින් බැහැලා ආවා.
8 “ඒ කාලේදී තමයි යෙහෝවා ලෙවී ගෝත්රය+ විශේෂ සේවයක් කරන්න වෙන් කළේ. ඒකට යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන යන එකත්+ යෙහෝවා ඉස්සරහා සේවය කරන එකත් ඔහුගේ නමින් සෙනඟට ආශීර්වාද කරන එකත්+ ඇතුළත් වුණා. එයාලා අද වෙන කල්ම ඒ දේවල් කරනවා.