උත්පත්ති 29:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ලෙයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “මම දැන් මගේ සැමියාට පුත්තු තුන්දෙනෙක්ම දුන්නා. දැන් නං එයා මට ආදරේ කරයි” කියලා එයා කිව්වා. ඒ නිසයි ඒ පුතාට ලෙවී*+ කියන නම තිබ්බේ. උත්පත්ති 46:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ලෙවීගේ+ පුතාලාගේ නම්: ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+ ගණන් කතාව 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන් වෙනුවට මට සේවය කරන්න මම තෝරගෙන තියෙන්නේ ලෙවීවරුන්වයි.+ ලෙවීවරුන් අයිති මටයි.
34 ලෙයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “මම දැන් මගේ සැමියාට පුත්තු තුන්දෙනෙක්ම දුන්නා. දැන් නං එයා මට ආදරේ කරයි” කියලා එයා කිව්වා. ඒ නිසයි ඒ පුතාට ලෙවී*+ කියන නම තිබ්බේ.
12 “ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන් වෙනුවට මට සේවය කරන්න මම තෝරගෙන තියෙන්නේ ලෙවීවරුන්වයි.+ ලෙවීවරුන් අයිති මටයි.