8 මං එයාත් එක්ක කතා කරන්නේ හරියට යාළුවෙක් එක්ක මූණට මූණ බලාගෙන කතා කරනවා වගේ.+ මට කියන්න තියෙන දේ මං එයාට පැහැදිලිවම කියනවා. තේරුම්ගන්න බැරි දේවල් මං එයාට කවදාවත් කියලා නැහැ. ඒ විතරක් නෙමෙයි, යෙහෝවා වන මං එයා ඉස්සරහා පෙනී ඉන්නවා. එහෙනම් ඇයි ඔයාලා කිසි බයක් නැතුව මගේ සේවකයා වන මෝසෙස්ව විවේචනය කළේ?”