21 මේ සෙනඟ අතරින් වගකීම් දරන්න පුළුවන් පුරුෂයන් කීපදෙනෙක්ව තෝරගන්න.+ එයාලා අසාධාරණ විදිහට ලාභ ප්රයෝජන ගන්න එක පිළිකුල් කරන අය වෙන්න ඕනේ.+ දෙවියන්ට ලොකු ගෞරවයක් තියෙන, විශ්වාසවන්ත අය වෙන්නත් ඕනේ. ඊටපස්සේ සෙනඟව දාහ, සීය, පනහ සහ දහය ගාණේ කණ්ඩායම්වලට වෙන් කරලා එයාලව බලාගන්න ඒ පුරුෂයන්ව පත් කරන්න.+