ගණන් කතාව 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්රායෙල් සෙනඟ කඳවුරේ තමන්ට නියම කරපු තැන, තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ ළඟ කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් හමු වීමේ කූඩාරමට මුහුණ ලා ඒක වටේට කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක පැත්තක ගෝත්ර තුන ගාණේ කූඩාරම් ගසාගත යුතුයි.+ ගණන් කතාව 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු හැම දෙයක්ම ඊශ්රායෙල් සෙනඟ කළා. දෙවියන් කියපු විදිහටම එයාලා ගෝත්ර තුන ගාණේ+ තම තමන්ගේ පවුල්වලටත් පෙළපත්වලටත් අනුව කඳවුරු බැඳගත්තා. එයාලා පිටත් වෙලා ගියෙත්+ ඒ අනුපිළිවෙළටමයි.
2 “ඊශ්රායෙල් සෙනඟ කඳවුරේ තමන්ට නියම කරපු තැන, තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ ළඟ කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් හමු වීමේ කූඩාරමට මුහුණ ලා ඒක වටේට කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක පැත්තක ගෝත්ර තුන ගාණේ කූඩාරම් ගසාගත යුතුයි.+
34 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු හැම දෙයක්ම ඊශ්රායෙල් සෙනඟ කළා. දෙවියන් කියපු විදිහටම එයාලා ගෝත්ර තුන ගාණේ+ තම තමන්ගේ පවුල්වලටත් පෙළපත්වලටත් අනුව කඳවුරු බැඳගත්තා. එයාලා පිටත් වෙලා ගියෙත්+ ඒ අනුපිළිවෙළටමයි.