ගණන් කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ නිසා එයාලා දිගටම දෙවියන්ටත් මෝසෙස්ටත් විරුද්ධව+ මෙහෙම කිව්වා. “ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මේ පාළුකරයට ගෙනාවේ අපිව මරලා දාන්නද? අපිට කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම දැන් අපිට එපා වෙලා!”*+
5 ඒ නිසා එයාලා දිගටම දෙවියන්ටත් මෝසෙස්ටත් විරුද්ධව+ මෙහෙම කිව්වා. “ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මේ පාළුකරයට ගෙනාවේ අපිව මරලා දාන්නද? අපිට කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම දැන් අපිට එපා වෙලා!”*+