ගණන් කතාව 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සීනයි පාළුකරයෙන් පිටත් වෙලා එයාලා කිබ්රොත්හත්තාවා+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා. ද්විතීය කතාව 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඒ විතරක්ද? ඔයාලා තබෙරාවලදීත්+ මස්සාහ්වලදීත්+ කිබ්රොත්හත්තාවා+ කියන තැනදීත් යෙහෝවාව කේන්ති ගැස්සුවා.
22 “ඒ විතරක්ද? ඔයාලා තබෙරාවලදීත්+ මස්සාහ්වලදීත්+ කිබ්රොත්හත්තාවා+ කියන තැනදීත් යෙහෝවාව කේන්ති ගැස්සුවා.