1 කොරින්ති 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයාලට වෙච්ච දේවල්වලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. වැරදි දේවල්වලට ආශා කරපු එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.+ 1 කොරින්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපි කන්කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න ඕනේ. එයාලාගෙන් සමහරු එහෙම කරපු නිසයි+ විනාශ කරන දේවදූතයාගේ අතින් එයාලා මැරුම් කෑවේ.+
6 එයාලට වෙච්ච දේවල්වලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. වැරදි දේවල්වලට ආශා කරපු එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.+
10 අපි කන්කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න ඕනේ. එයාලාගෙන් සමහරු එහෙම කරපු නිසයි+ විනාශ කරන දේවදූතයාගේ අතින් එයාලා මැරුම් කෑවේ.+