ගණන් කතාව 13:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එයාලා දිගින් දිගටම ඊශ්රායෙල් සෙනඟට දේශය ගැන මේ විදිහේ නරක තොරතුරු කිව්වා.+ “අපි බලන්න ගිය දේශය, හරිම භයානක දේශයක්. එහෙට ගියොත් අපිට මැරෙන්නයි වෙන්නේ. එහේ ඉන්න හැම කෙනෙක්ම යෝධයෝ වගේ.+
32 එයාලා දිගින් දිගටම ඊශ්රායෙල් සෙනඟට දේශය ගැන මේ විදිහේ නරක තොරතුරු කිව්වා.+ “අපි බලන්න ගිය දේශය, හරිම භයානක දේශයක්. එහෙට ගියොත් අපිට මැරෙන්නයි වෙන්නේ. එහේ ඉන්න හැම කෙනෙක්ම යෝධයෝ වගේ.+