26 සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලැබුණාට පස්සෙත් අපි හිතාමතාම වැරදි දේවල් දිගටම කරනවා නම්+ අපේ පව් වෙනුවෙන් ඔප්පු කරන්න තවත් පූජාවක් ඉතුරු වෙලා නැහැ.+ 27 අපිට බලාගෙන ඉන්න තියෙන්නේ ලැබෙන්න යන භයානක විනිශ්චය දිහායි. ගින්නක් වගේ ඇවිළෙන කේන්තිය දිහායි. ඒ ගින්නෙන් දෙවියන්ට විරුද්ධ වෙන අයව පුච්චලා දානවා.+