උත්පත්ති 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔයා විදේශිකයෙක් විදිහට+ ජීවත් වෙන කානාන් දේශයම ඔයාටත් ඔයාගෙන් පැවතෙන දරුවන්ටත් උරුමයක් විදිහට දෙනවා. එයාලා ඒ දේශයේ හැමදාටම ජීවත් වෙයි. මම එයාලාගේ දෙවියන් වෙනවා.”+ නික්මයාම 29:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මම ඊශ්රායෙල් සෙනඟ අතරට ඇවිත් ඉන්නවා.* මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.+ ලෙවී කතාව 25:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඔබට කානාන් දේශය ලබා දෙන්න ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු මම ඔබේ දෙවි වන යෙහෝවා.+ එහෙම කළේ මම ඔබේ දෙවියන් කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්නයි.+
8 ඔයා විදේශිකයෙක් විදිහට+ ජීවත් වෙන කානාන් දේශයම ඔයාටත් ඔයාගෙන් පැවතෙන දරුවන්ටත් උරුමයක් විදිහට දෙනවා. එයාලා ඒ දේශයේ හැමදාටම ජීවත් වෙයි. මම එයාලාගේ දෙවියන් වෙනවා.”+
38 ඔබට කානාන් දේශය ලබා දෙන්න ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු මම ඔබේ දෙවි වන යෙහෝවා.+ එහෙම කළේ මම ඔබේ දෙවියන් කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්නයි.+