-
ගණන් කතාව 14:28, 29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 එයාලට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියපු මේ දේ අහන්න. “ඔයාලට වෙයි කියලා ඔයාලා කියපු හැම විපතක්ම ඒ විදිහටම ඔයාලට අද්දකින්න මං ඉඩහරිනවා. මං ජීවමාන දෙවියන් කියන දේ ස්ථිරයි වගේම ඒ හැම විපතක්ම ඔයාලට අද්දකින්න වෙනවා කියන දේත් ස්ථිරයි.+ 29 මට විරුද්ධව කතා කරපු අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු හැමෝම+ අනිවාර්යයෙන්ම මේ පාළුකරයේදී මැරෙනවා.+
-