2 ලේකම් 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රජට ඕනෙ වුණා පූජකයනුයි, ලෙවීවරුනුයි එයාලාගේ වැඩ කොටස යෙහෝවාගේ නීතියේ තිබුණ විදිහටම කරනවා* දකින්න. ඒ නිසා එයා යෙරුසලමේ හිටපු සෙනඟට අණ කළා පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි+ දෙන්න ඕනෙ කොටස ලබා දෙන්න කියලා.
4 රජට ඕනෙ වුණා පූජකයනුයි, ලෙවීවරුනුයි එයාලාගේ වැඩ කොටස යෙහෝවාගේ නීතියේ තිබුණ විදිහටම කරනවා* දකින්න. ඒ නිසා එයා යෙරුසලමේ හිටපු සෙනඟට අණ කළා පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි+ දෙන්න ඕනෙ කොටස ලබා දෙන්න කියලා.