ගණන් කතාව 3:6, 7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ලෙවී ගෝත්රයේ+ අයට එන්න කියලා ඔවුන්ව පූජක ආරොන් ළඟට එක්කගෙන යන්න. ආරොන්ට උදව් කරන්න ඕනෙ ඒ අයයි.+ 7 ඔවුන් හමු වීමේ කූඩාරමට සම්බන්ධ හැම සේවාවක්ම කළ යුතුයි. ආරොන් සහ මුළු සෙනඟ වෙනුවෙන් ඔවුන් ඒ හැම වගකීමක්ම ඉටු කළ යුතුයි. ගණන් කතාව 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවියන් ආරොන්ට මෙහෙම කිව්වා. “කෙනෙක් ශුද්ධස්ථානය ගැන දීලා තියෙන නීති කඩ කළොත්+ ඔබත් ඔබේ පුතුනුත් ඔබෙන් පැවතෙන හැමෝමත් ඒ වෙනුවෙන් මට වග කිව යුතුයි. පූජකයන් ගැන දීලා තියෙන නීති කෙනෙක් කඩ කළොත් ඔබත් ඔබේ පුතුනුත් ඒ වෙනුවෙන් මට වග කිව යුතුයි.+
6 “ලෙවී ගෝත්රයේ+ අයට එන්න කියලා ඔවුන්ව පූජක ආරොන් ළඟට එක්කගෙන යන්න. ආරොන්ට උදව් කරන්න ඕනෙ ඒ අයයි.+ 7 ඔවුන් හමු වීමේ කූඩාරමට සම්බන්ධ හැම සේවාවක්ම කළ යුතුයි. ආරොන් සහ මුළු සෙනඟ වෙනුවෙන් ඔවුන් ඒ හැම වගකීමක්ම ඉටු කළ යුතුයි.
18 යෙහෝවා දෙවියන් ආරොන්ට මෙහෙම කිව්වා. “කෙනෙක් ශුද්ධස්ථානය ගැන දීලා තියෙන නීති කඩ කළොත්+ ඔබත් ඔබේ පුතුනුත් ඔබෙන් පැවතෙන හැමෝමත් ඒ වෙනුවෙන් මට වග කිව යුතුයි. පූජකයන් ගැන දීලා තියෙන නීති කෙනෙක් කඩ කළොත් ඔබත් ඔබේ පුතුනුත් ඒ වෙනුවෙන් මට වග කිව යුතුයි.+