නික්මයාම 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊශ්රායෙල් සෙනඟ සින් පාළුකරයෙන්+ පිටත් වුණා. එයාලා යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට+ තැනින් තැන නතර වෙවී අන්තිමට රෙෆිඩිම්වලට+ ඇවිත් කඳවුරු බැඳගත්තා. ඒත් එහේ එයාලට බොන්න වතුර තිබුණේ නැහැ.
17 ඊශ්රායෙල් සෙනඟ සින් පාළුකරයෙන්+ පිටත් වුණා. එයාලා යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට+ තැනින් තැන නතර වෙවී අන්තිමට රෙෆිඩිම්වලට+ ඇවිත් කඳවුරු බැඳගත්තා. ඒත් එහේ එයාලට බොන්න වතුර තිබුණේ නැහැ.