උත්පත්ති 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊටපස්සේ දෙවියන් ආබ්රම්ට කූඩාරමෙන් එළියට එන්න කියලා මෙහෙම කිව්වා. “අහස දිහා බලලා තාරකා ගණන් කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයාට ඒවා ගණන් කරන්න පුළුවන් නම් එහෙම කරන්න. ඔයාගෙන් පැවතෙන අයත් තරු වගේ වැඩි වෙනවා.”+ නික්මයාම 38:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ලියාපදිංචි වුණ අවුරුදු 20ක් හෝ ඊට වැඩි අයගේ ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහක්.+ එයාලා හැමෝම ෂෙකෙල් භාගය ගාණේ ගෙව්වා. එයාලා ඒ මුදල ගෙව්වේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්.+ ගණන් කතාව 1:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඒ අයගේ මුළු ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහයි.+ ගණන් කතාව 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මට විරුද්ධව කතා කරපු අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු හැමෝම+ අනිවාර්යයෙන්ම මේ පාළුකරයේදී මැරෙනවා.+ ගණන් කතාව 26:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඊශ්රායෙල් සෙනඟ අතරින් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ හයලක්ෂ එක්දාස් හත්සිය තිහයි.+ ගණන් කතාව 26:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 සීනයි පාළුකරයේදී මෝසෙස් සහ පූජක ආරොන් ලියාපදිංචි කරපු අයගෙන් එක් කෙනෙක්වත් මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කරපු සෙනඟ අතරේ හිටියේ නැහැ.+
5 ඊටපස්සේ දෙවියන් ආබ්රම්ට කූඩාරමෙන් එළියට එන්න කියලා මෙහෙම කිව්වා. “අහස දිහා බලලා තාරකා ගණන් කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයාට ඒවා ගණන් කරන්න පුළුවන් නම් එහෙම කරන්න. ඔයාගෙන් පැවතෙන අයත් තරු වගේ වැඩි වෙනවා.”+
26 ලියාපදිංචි වුණ අවුරුදු 20ක් හෝ ඊට වැඩි අයගේ ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහක්.+ එයාලා හැමෝම ෂෙකෙල් භාගය ගාණේ ගෙව්වා. එයාලා ඒ මුදල ගෙව්වේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්.+
29 මට විරුද්ධව කතා කරපු අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු හැමෝම+ අනිවාර්යයෙන්ම මේ පාළුකරයේදී මැරෙනවා.+
64 සීනයි පාළුකරයේදී මෝසෙස් සහ පූජක ආරොන් ලියාපදිංචි කරපු අයගෙන් එක් කෙනෙක්වත් මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කරපු සෙනඟ අතරේ හිටියේ නැහැ.+