4 එයා තමයි නමස්කාර කරන්න හදලා තිබුණ උස් තැන් අයින් කරලා දැම්මේ.+ නමස්කාර කරන්න ඉදි කරපු කුලුනු සහ කණුව කඩලා බිඳලා දැම්මෙත් එයායි.+ මෝසෙස් හදපු තඹ සර්පයාවත් හෙසකියා කුඩු කරලා දැම්මා.+ මොකද ඊශ්රායෙල් සෙනඟ ඒ වෙන කල්ම ඒකට පූජා ඔප්පු කළා. තඹ සර්ප රූපේ කියන නමත් ඒකට දීලා තිබුණා.