උත්පත්ති 15:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී යෙහෝවා ආබ්රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ 19 කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්, විනිශ්චයකරුවෝ 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 කේනිවරුන්ගෙන්+ පැවතෙන අය ඒ කියන්නේ මෝසෙස්ගේ මාමණ්ඩිගෙන්+ පැවතෙන අයයි, යූදා ගෝත්රයේ අයයි තාල වර්ගයේ ගස්වලට ප්රසිද්ධ නගරයෙන්+ පිටත් වෙලා ආරද්වලට+ දකුණින් තියෙන යූදා පාළුකරයට ගියා. කේනිවරු ඒ අය එක්ක එහේ පදිංචි වුණා.+
18 ඒ දවසේදී යෙහෝවා ආබ්රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ 19 කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්,
16 කේනිවරුන්ගෙන්+ පැවතෙන අය ඒ කියන්නේ මෝසෙස්ගේ මාමණ්ඩිගෙන්+ පැවතෙන අයයි, යූදා ගෝත්රයේ අයයි තාල වර්ගයේ ගස්වලට ප්රසිද්ධ නගරයෙන්+ පිටත් වෙලා ආරද්වලට+ දකුණින් තියෙන යූදා පාළුකරයට ගියා. කේනිවරු ඒ අය එක්ක එහේ පදිංචි වුණා.+