ගණන් කතාව 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ කෙනාගේ කූඩාරම ඇතුළට දුවගෙන ගියා. පිනෙහාස් හෙල්ලයෙන් ඒ දෙන්නාටම ඇනලා මැරුවා. එයා මිදියන් ජාතික කාන්තාවගේ බඩ* පසාරු කරගෙන යන්නම ඇන්නා. එතකොට දෙවියන් ඊශ්‍රායෙල්වරු පිටට ගෙනාපු වසංගතය නතර වුණා.+ ගණන් කතාව 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මරලා දාපු මිදියන් ජාතික කාන්තාවගේ නම කොස්බී. එයාගේ තාත්තා මිදියන් දේශයේ ගෝත්‍රයක නායකයෙක් වුණ ෂුර්.+
8 ඒ කෙනාගේ කූඩාරම ඇතුළට දුවගෙන ගියා. පිනෙහාස් හෙල්ලයෙන් ඒ දෙන්නාටම ඇනලා මැරුවා. එයා මිදියන් ජාතික කාන්තාවගේ බඩ* පසාරු කරගෙන යන්නම ඇන්නා. එතකොට දෙවියන් ඊශ්‍රායෙල්වරු පිටට ගෙනාපු වසංගතය නතර වුණා.+
15 මරලා දාපු මිදියන් ජාතික කාන්තාවගේ නම කොස්බී. එයාගේ තාත්තා මිදියන් දේශයේ ගෝත්‍රයක නායකයෙක් වුණ ෂුර්.+