යෙරෙමියා 32:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ‘මම ලොකු කේන්තියකින්, කෝපයකින් ඔවුන්ව විසුරුවාහැරපු හැම දේශයකින්ම ඔවුන්ව ආපහු එකට එකතු කරගන්නවා.+ මම ඔවුන්ව ආපහු මේ දේශයට ගෙනල්ලා ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.+ යෙරෙමියා 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මම හරිම සතුටින් ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කරනවා.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිරව පිහිටුවනවා.+ මං ඒ දේවල් කරන්නේ මගේ මුළු හදවතින්මයි, මුළු ශක්තියම යොදවලයි.’”*
37 ‘මම ලොකු කේන්තියකින්, කෝපයකින් ඔවුන්ව විසුරුවාහැරපු හැම දේශයකින්ම ඔවුන්ව ආපහු එකට එකතු කරගන්නවා.+ මම ඔවුන්ව ආපහු මේ දේශයට ගෙනල්ලා ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.+
41 මම හරිම සතුටින් ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කරනවා.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිරව පිහිටුවනවා.+ මං ඒ දේවල් කරන්නේ මගේ මුළු හදවතින්මයි, මුළු ශක්තියම යොදවලයි.’”*