උත්පත්ති 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියන් පොළොවේ හිටපු මිනිස්සු කතා කරපු භාෂාව එතනදී අවුල් කරපු නිසා ඒ නුවරට බාබෙල්*+ කියන නම දුන්නා. යෙහෝවා එතන හිටපු මිනිස්සුන්ව පොළොව පුරාම විසුරුවාහැරියා.
9 යෙහෝවා දෙවියන් පොළොවේ හිටපු මිනිස්සු කතා කරපු භාෂාව එතනදී අවුල් කරපු නිසා ඒ නුවරට බාබෙල්*+ කියන නම දුන්නා. යෙහෝවා එතන හිටපු මිනිස්සුන්ව පොළොව පුරාම විසුරුවාහැරියා.