ගීතාවලිය 33:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළි අරන් ඉන්න ජාතිය සන්තෝෂවත්.+දෙවියන් තමන්ගේ උරුමය විදිහට තෝරගත්ත සෙනඟ සන්තෝෂවත්.+ ගීතාවලිය 144:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ විදිහේ ජීවිතයක් ගත කරන සෙනඟ සන්තෝෂවත්! යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළිගෙන ඉන්න සෙනඟ ඇත්තෙන්ම සන්තෝෂවත්!+ ගීතාවලිය 146:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යාකොබ්ගේ දෙවියන්ගෙන් උදව් ලබන කෙනා සන්තෝෂවත්.+තමන්ගේ දෙවියන් වන යෙහෝවා ගැන බලාපොරොත්තු තියන කෙනා සන්තෝෂවත්.+
12 යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළි අරන් ඉන්න ජාතිය සන්තෝෂවත්.+දෙවියන් තමන්ගේ උරුමය විදිහට තෝරගත්ත සෙනඟ සන්තෝෂවත්.+
15 ඒ විදිහේ ජීවිතයක් ගත කරන සෙනඟ සන්තෝෂවත්! යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළිගෙන ඉන්න සෙනඟ ඇත්තෙන්ම සන්තෝෂවත්!+
5 යාකොබ්ගේ දෙවියන්ගෙන් උදව් ලබන කෙනා සන්තෝෂවත්.+තමන්ගේ දෙවියන් වන යෙහෝවා ගැන බලාපොරොත්තු තියන කෙනා සන්තෝෂවත්.+