නික්මයාම 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම මගේ සෙනඟව බේරගෙන ඊජිප්තුවෙන් පිටතට අරන් යනවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ දේශයට+ මං එයාලව අරන් යනවා. ඒක ඇති තරම් ඉඩකඩ තියෙන, කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයක්.+ ලෙවී කතාව 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම නියම කාලෙට ඔබේ දේශයට වැසි ලබා දෙනවා.+ ඔබට භූමියෙන් ඉතා සාරවත් අස්වැන්නක් ලැබෙයි.+ දේශයේ ගස්වලින් හොඳ පලදාවක් ලැබෙයි. ද්විතීය කතාව 11:11, 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒත් ඔයාලා ගඟෙන් එගොඩ වෙලා අයිති කරගන්න යන දේශය අහසින් වැටෙන වැසිවලින් තෙත් වුණ දේශයක්.+ ඒක කඳු හෙල් සහ නිම්නවලින් පිරුණ දේශයක්.+ 12 ඒ දේශය බලාගන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා. ඔයාලාගේ දෙවි වන යෙහෝවා අවුරුද්ද පුරාම ඒ දේශය දිහා බලාගෙන ඉන්නවා.
8 මම මගේ සෙනඟව බේරගෙන ඊජිප්තුවෙන් පිටතට අරන් යනවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ දේශයට+ මං එයාලව අරන් යනවා. ඒක ඇති තරම් ඉඩකඩ තියෙන, කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයක්.+
4 මම නියම කාලෙට ඔබේ දේශයට වැසි ලබා දෙනවා.+ ඔබට භූමියෙන් ඉතා සාරවත් අස්වැන්නක් ලැබෙයි.+ දේශයේ ගස්වලින් හොඳ පලදාවක් ලැබෙයි.
11 ඒත් ඔයාලා ගඟෙන් එගොඩ වෙලා අයිති කරගන්න යන දේශය අහසින් වැටෙන වැසිවලින් තෙත් වුණ දේශයක්.+ ඒක කඳු හෙල් සහ නිම්නවලින් පිරුණ දේශයක්.+ 12 ඒ දේශය බලාගන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා. ඔයාලාගේ දෙවි වන යෙහෝවා අවුරුද්ද පුරාම ඒ දේශය දිහා බලාගෙන ඉන්නවා.