නික්මයාම 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා ආයෙත් මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා. “කන්ද උඩට නැඟලා මං ළඟට ඇවිත් ඉන්න. සෙනඟට කියලා දෙන්න ඕනෙ කරන මගේ නීති, ආඥා මං ගල් පුවරුවල ලියලා ඔයාට දෙන්නම්.”+ නික්මයාම 31:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+ නික්මයාම 32:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ ගල් පුවරු දෙක හැදුවේ දෙවියන්මයි. දෙවියන්ගෙම අතිනුයි ඒවාවල අකුරු කොටලා තිබුණේ.+
12 යෙහෝවා ආයෙත් මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා. “කන්ද උඩට නැඟලා මං ළඟට ඇවිත් ඉන්න. සෙනඟට කියලා දෙන්න ඕනෙ කරන මගේ නීති, ආඥා මං ගල් පුවරුවල ලියලා ඔයාට දෙන්නම්.”+
18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+