ගණන් කතාව 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයාලා නෙගෙබ් වෙන කල් ඇවිත් හෙබ්රොන්+ කියන නගරයට ආවා. අනාක්වරු+ වුණ අහිමාන්, ෂේෂයි සහ තල්මයි+ ජීවත් වුණේ ඒ ප්රදේශයේ. ඊජිප්තුවේ ෂොවන් නගරය ඉදි කරන්න අවුරුදු හතකට කලිනුයි හෙබ්රොන් නගරය ඉදි කරලා තිබුණේ. යොෂුවා 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යොෂුවා කඳුකර පළාතේ හිටපු අනාක්වරුන්වත්+ විනාශ කළා. ඒ කියන්නේ හෙබ්රොන්, දෙබීර් සහ අනාබ් කියන නගරවල හිටපු අනාක්වරුන්වත් යූදා සහ ඊශ්රායෙල් කඳුකර පළාත්වල හිටපු අනාක්වරුන්වත් ඒ අයගේ නගරත් එයා සම්පූර්ණයෙන්ම විනාශ කළා.+
22 එයාලා නෙගෙබ් වෙන කල් ඇවිත් හෙබ්රොන්+ කියන නගරයට ආවා. අනාක්වරු+ වුණ අහිමාන්, ෂේෂයි සහ තල්මයි+ ජීවත් වුණේ ඒ ප්රදේශයේ. ඊජිප්තුවේ ෂොවන් නගරය ඉදි කරන්න අවුරුදු හතකට කලිනුයි හෙබ්රොන් නගරය ඉදි කරලා තිබුණේ.
21 යොෂුවා කඳුකර පළාතේ හිටපු අනාක්වරුන්වත්+ විනාශ කළා. ඒ කියන්නේ හෙබ්රොන්, දෙබීර් සහ අනාබ් කියන නගරවල හිටපු අනාක්වරුන්වත් යූදා සහ ඊශ්රායෙල් කඳුකර පළාත්වල හිටපු අනාක්වරුන්වත් ඒ අයගේ නගරත් එයා සම්පූර්ණයෙන්ම විනාශ කළා.+