ද්විතීය කතාව 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊටපස්සේ අපේ දෙවි වන යෙහෝවා මේ හැම නියෝගයක්ම අපිට දුන්නා. ඒවාට කීකරු වෙලා යෙහෝවාට ගරුබිය දක්වන්න කියලා ඔහු අපිට ආඥා කළා. එහෙම කිව්වේ අපේම හොඳටයි.+ අපේ ජීවිත රැකගන්න පුළුවන් වෙන්නයි.+ ඒක අද අපි අද්දකිනවා.
24 ඊටපස්සේ අපේ දෙවි වන යෙහෝවා මේ හැම නියෝගයක්ම අපිට දුන්නා. ඒවාට කීකරු වෙලා යෙහෝවාට ගරුබිය දක්වන්න කියලා ඔහු අපිට ආඥා කළා. එහෙම කිව්වේ අපේම හොඳටයි.+ අපේ ජීවිත රැකගන්න පුළුවන් වෙන්නයි.+ ඒක අද අපි අද්දකිනවා.