24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටෙන්න එපා. ඒ දෙවිවරුන්ට නමස්කාර කරන්න ඔබව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා. ඔවුන් කරන්න පුරුදු වෙලා ඉන්න දේවල් ඔබ කරන්න එපා.+ ඒ වෙනුවට ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සහ නමස්කාර කරන්න ඔවුන් ඉදි කරපු කුලුනු ඔබ කඩා බිඳ දැමිය යුතුයි.+