-
නික්මයාම 21:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒත් නිදහස් කරන වෙලාවේදී ‘මං මගේ ස්වාමියාටත් මගේ බිරිඳටත් දරුවන්ටත් හුඟක් ආදරෙයි. ඒ නිසා නිදහස් වෙලා යන්න මං කැමති නැහැ’+ කියලා දාසයා කිව්වොත් 6 ස්වාමියා සැබෑ දෙවියන් ඉදිරියේ මේ දේ කළ යුතුයි. ඔහු දාසයාව දොර ළඟට හෝ උළුවහු කණුව ළඟට අරන් ගිහින් විදින කටුවකින් දාසයාගේ කන විදිය යුතුයි. එහෙම කළාට පස්සේ ඔහු හැමදාටම තම ස්වාමියාට අයිතියි.
-