නික්මයාම 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘එදා රෑට+ උගේ මස් ගින්නෙන් පුච්චලා මුහුන් දාපු නැති රොටි+ සහ තිත්ත පලා එක්ක කන්න.+ 2 ලේකම් 35:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එයාලා සාමාන්‍යයෙන් කරන විදිහට පාස්කුවට ඔප්පු කරන සතුන්ව ගින්නෙන් පිලිස්සුවා.+ ඒ වගේම එයාලා ශුද්ධ පූජාවන් හැළිවලයි, කල්දේරම්වලයි, ඇතිළිවලයි ඉව්වා. ඊටපස්සේ එයාලා ඉක්මනින්ම ඒවා සෙනඟට ගෙනත් දුන්නා.
13 එයාලා සාමාන්‍යයෙන් කරන විදිහට පාස්කුවට ඔප්පු කරන සතුන්ව ගින්නෙන් පිලිස්සුවා.+ ඒ වගේම එයාලා ශුද්ධ පූජාවන් හැළිවලයි, කල්දේරම්වලයි, ඇතිළිවලයි ඉව්වා. ඊටපස්සේ එයාලා ඉක්මනින්ම ඒවා සෙනඟට ගෙනත් දුන්නා.