-
මලාකි 1:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඒ විතරක් නෙමෙයි, ඔයාලා පූජාවක් විදිහට අන්ධ සතෙක්ව අරන් ආවාම කියනවා “මේ සතාව පූජා කළාට කමක් නැහැ” කියලා. කොර සතෙක්ව හරි ලෙඩ සතෙක්ව හරි ඔප්පු කළාමත් ඔයාලා කියන්නේ “ඒකේ කිසිම වරදක් නැහැ” කියලයි.’”+
ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම අහනවා. “ඒ වගේ සතෙක්ව ඔයාලාගේ ආණ්ඩුකාරයාට දීලා බලන්න. එයා ඒ ගැන සතුටු වෙයි කියලා හිතනවාද?”
-