-
යොෂුවා 20:4, 5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 එයා ඒ නගරයේ+ දොරටුව ළඟට ඇවිත්+ එතන ඉන්න වැඩිමහල්ලන්ට තමන් අතින් සිද්ධ වුණ දේ ගැන කියන්න ඕනේ. එතකොට වැඩිමහල්ලන් එයාව නගරය ඇතුළට අරන් ගිහින් එයාට ජීවත් වෙන්න තැනක් සූදානම් කරලා දෙන්න ඕනේ. 5 වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනා එයාව හොයාගෙන නගරයට ආවොත් වැඩිමහල්ලන් වරදකරුව ඒ කෙනාට භාර නොදිය යුතුයි. මොකද ඒ මරණය වුණේ අත්වැරදීමකින්.* ඒක හිතේ වෛරයක් තියාගෙන කරපු දෙයක් නෙමෙයි.+
-