උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවියන් මිනිසාව හැදුවේ තමන්ට සමානකම් තියෙන විදිහට.+ ඒ නිසා කවුරු හරි කෙනෙක් මනුස්සයෙක්ව මැරුවොත් ඒ කෙනාවත් මරන්න* ඕනේ.+ නික්මයාම 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “කෙනෙක් තව කෙනෙක්ට පහර දීලා ඒ කෙනාව මැරුවොත් පහර දුන් කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ගණන් කතාව 35:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඒත් කෙනෙක් යකඩ ආයුධයකින් තවත් කෙනෙක්ට පහර දීලා ඒ කෙනා මැරුණොත් ඔහු මිනීමරුවෙක්. ඒ මිනීමරුවාව අනිවාර්යයෙන්ම මැරිය යුතුයි.+ ද්විතීය කතාව 27:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “‘මඟ රැකගෙන ඉඳලා අසල්වැසියාව මරලා දාන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
6 දෙවියන් මිනිසාව හැදුවේ තමන්ට සමානකම් තියෙන විදිහට.+ ඒ නිසා කවුරු හරි කෙනෙක් මනුස්සයෙක්ව මැරුවොත් ඒ කෙනාවත් මරන්න* ඕනේ.+
16 “‘ඒත් කෙනෙක් යකඩ ආයුධයකින් තවත් කෙනෙක්ට පහර දීලා ඒ කෙනා මැරුණොත් ඔහු මිනීමරුවෙක්. ඒ මිනීමරුවාව අනිවාර්යයෙන්ම මැරිය යුතුයි.+