-
ලූක් 10:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 එතකොට එයා මෙහෙම කිව්වා. “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවාට* මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ.+ ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔයාලාගේ මුළු ශක්තියම* වැය කරන්න.’ ඒ වගේම ‘ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.’”+
-
-
ගලාති 6:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 එහෙමනම් අපිට අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම හැමෝටම යහපත් දේවල් කරමු. අපි විශේෂයෙන්ම යහපත් දේවල් කරන්න ඕනෙ අපේම පවුලේ අය වගේ ඉන්න සත්‍යය පිළිගත්ත අපේ සහෝදර සහෝදරියන්ටයි.
-